Lande Mula Wee
Rookantha Goonatillake · Bambara Pahasa · 4:01
ළඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම් මැණිකෙ අගය කණා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ වැරදුනාම හරියි කිව්වෙ නෑ මැණිකෙ අගය කණා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ වැරදුනාම හරියි කිව්වෙ නෑ ළඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම් පරවුනාම මලේ සුවඳ නෑ බොරවුනාම ජලේ පැහැය නෑ බිඳුණු පෙමක නැවුම් රසය නෑ හැරගියාට මා තනිවුන්නෑ පරවුනාම මලේ සුවඳ නෑ බොරවුනාම ජලේ පැහැය නෑ බිඳුණු පෙමක නැවුම් රසය නෑ හැරගියාට මා තනිවුන්නෑ ළඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාදවී දැන් ළඳේ මුලාවී ගියා නම්
