Raya Pura
Rashan Balasooriya · Raya Pura · 3:43
නුඹ ගැන දැනුණා රැය පුරා රැඟුමට මා හා ආ නිසා ආලය පිරුණා හද පුරා සුසුමේ පානා ඒ සිනා මා හා ලංවෙලා ළය හා මුසුවනා නුඹ හා ලංවෙලා නැළවෙනා මා හා ලංවෙලා ළය හා මුසුවනා නුඹ හා ලංවෙලා නැළවෙනා සුරඟනා ලෙස බලා ලෙලවනා ඉඟ වටා ලංවෙලා රුව පුරා කිමිදිලා සොයාමි මා නුඹෙ රුවින් මා මත්වෙනා මේ රැයෙහී මා නුඹෙ ආලයෙන්මා මත්වුනා මා හා ලංවෙලා ළය හා මුසුවනා නුඹ හා ලංවෙලා නැළවෙනා නැළවෙනා
