Carnation
Ranga Weerasekara · Carnation · 3:38
සැලළිහිනියේ කානෙශන් පෙති අනෝරාවට පැරදිලා අකීකරු හිත විසල් සුළගක ඈ ලගින් දැවටිලා අපේ ආදර සන්චාරේ ඈද නැවතිලා අපේ ආදර සන්චාරේ ඉතින් මා නැවතිලා විහිදා පියාපත් යමි ඈ ගිය මාවතේ නිම්නාදී ඇසේ ඒ ගීද නිස්සාරවී සිහිනේ නුඹේ ඡායාවන් සනසාවි මා ශෘන්ගාරි සනසාවි මා ප්රෙමයෙන් Music නිශාවේ ආවර්ජනා රහසේ කොදුරාවිනම් පහසේ සිතුවම් නුඹගේ මගේ දැවටෙනා මගෙවීලා නවතින්න දැන් සන්සාරයෙන් ආකාසේ සන්සාර ආරන්යයේ. සැලළිහිනියේ කානෙශන් පෙති. ඉතින් මා නැවතිලා...
