Ada rae
Surenie De Mel · Adarenam · 3:40
අද රෑ එච්චර කළුවර නෑ සඳ නෑ එනමුත් තනියක් නෑ ඔබ ලඟ හින්දා දුකකුත් නෑ තුරැලේ ඉන්නම් සීතල නෑ අද රෑ එච්චර කළුවර නෑ සඳ නෑ එනමුත් තනියක් නෑ ඔබ ලඟ හින්දා දුකකුත් නෑ තුරැලේ ඉන්නම් සීතල නෑ අනාදරය වෙත පිටුපාලා අාදරය ලඟ මම රැඳූනා අාදරය ලඟ මම රැඳූනා
