Thotupola

Kowulange Mihiri Sangeethe (Live)

SANUKA · Ma Nowana Mama · 3:03

කොවුලන්ගේ මිහිරි සංගීතේ වන රොදෙන් නැංවේ සැන්දෑවේ කඳුරට නිල්වන් ගම්මානේ දිලේ දිලේ සදා ලෝකේ ගී රාවේ ගැමි දරුවන්ගේ ගම්මානේ අහසට නැංවේ දොලපාරේ සීහිල දිය දහරේ හෙමින් හෙමින් ඇදී එන්නේ සිහිනේ වගේ සේයා මැවේ වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ සොබා දිලේ අහස නිලේ නැලවෙන්නේ ඕළු විලේ කොවුලන්ගේ මිහිරි සංගීතේ වන රොදෙන් නැංවේ සැන්දෑවේ කඳුරට නිල්වන් ගම්මානේ දිලේ දිලේ සදා ලෝකේ ගී රාවේ ගැමි දරුවන්ගේ ගම්මානේ අහසට නැංවේ දොලපාරේ සීහිල දිය දහරේ හෙමින් හෙමින් ඇදී එන්නේ මල මල සිඹ ඒ මල මල සිඹ ඒ ගුමු ගුමු නාදේ මීමැස්සන් රොන් ගන්නා වෙලේ සමනල නඩය සුලලිත තාලේ පිනවන්නේ හද මා මේ යාමේ සිහිනේ වගේ සේයා මැවේ වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ සොබා දිලේ අහස නිලේ නැලවෙන්නේ ඕළු විලේ කොවුලන්ගේ මිහිරි සංගීතේ වන රොදෙන් නැංවේ සැන්දෑවේ කඳුරට නිල්වන් ගම්මානේ දිලේ දිලේ සදා ලෝකේ ගී රාවේ ගැමි දරුවන්ගේ ගම්මානේ අහසට නැංවේ දොලපාරේ සීහිල දිය දහරේ හෙමින් හෙමින් ඇදී එන්නේ

Kowulange Mihiri Sangeethe (Live) lyrics · SANUKA