Thotupola

Apatai Me Mihithale (feat. Yamuna Balasuriya & Shyama Sri Renganathan)

Bathiya & Santhush · Vasanthaye A New Beginning · 4:15

සුළඟක් හමා යයි දසතේ ගෙන එයි සොබාදම් අරුමේ නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා සුවයමයි ලෝ තලේ වන මල් සුගන්ධයයි පැතිරෙනා තුරුලතා මතුයෙන් පිබිදෙනා පලසක් එලූ සේ පෙනෙනා නිල්වන් වනයයි විහිදෙනා අපටයි මේ මිහිතලේ මව වේ අප දිවි සාගරේ වැදු මෑණියන් සේ පුදනා ලෝකයයි සොබාදමයි මේ අපටයි මේ මිහිතලේ මව වේ අප දිවි සාගරේ වැදු මෑණියන් සේ පුදනා ලෝකයයි සොබාදමයි මේ Feel the breeze on your face Tender caress as it touches your heart With its grace catch the sun with a smile Feel the rain that falls around you always අපටයි මේ මිහිතලේ මව වේ අප දිවි සාගරේ වැඩු මෑණියන් සේ පුදනා සොබාදමයි මේ විහඟුන් ගී නදින් ඇරඹෙනා විකසිත මලින් මුතුකැට වෙනා මිණි බිංදුවයි හිරු කිරණ දිදුලනා වරුසාවයි ලොවම නහවනා වන සතුන් සුවසේ ගැවසෙනා ඵල බරිත අතු පතර සැඟවෙනා දිනයකි මෙවන් ලෝකයට පිදෙනා තිළිණයයි සතුටිනා අපටයි මේ මිහිතලේ මව වේ අප දිවි සාගරේ වැදු මෑණියන් සේ පුදනා ලෝකයයි සොබාදමයි අපටයි මේ මිහිතලේ මව වේ අප දිවි සාගරේ වැදු මෑණියන් සේ පුදනා ලෝකයයි සොබාදමයි මේ

Apatai Me Mihithale (feat. Yamuna Balasuriya & Shyama Sri Renganathan) lyrics · Bathiya & Santhush