Thotupola

Mathaka Wedanawan

Sudeera Dilshan · Mathaka Wedanawan · 3:29

සඳ නේන රෑ පුරා මැවු හීන මාලිගා හැබහින්ම වාගේ තාම පේනවා නෙතු කෙවෙනි අග තියා දුක හංගගත් සිනා යලි නේන කාරණාව දන්නවා මතක වේදනාවන් සඟවලා මියෙන්නම් නුඹ හා ගෙවු අතීතයෙන් මිදී සුසුම් පා කරන්නම් නුඹට මා දැනෙයි නම් ඒ ලෝකයේදි මුණගැහෙයි අපි හමුවී සෑමදා හිතේ මුමුණා කීව ආදරේ නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ හමුවී සෑමදා හිතේ මුමුණා කීව ආදරේ නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ මුණගැහුණ මගහැරුණු ස්නේහේ හැමදාම මතකේ තියෙන්නේ අත් හැරෙන අත්වලිනි ලෝකේ ප්රේමයේ සෘතුව ලියන්නෙ නොපැතු ලෙසේ දරාන අයිති තනිකම් මේ හීනයේ මං පාළුවේ ඉන්නම් හමුවී සෑමදා හිතේ මුමුණා කීව ආදරේ නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ හමුවී සෑමදා හිතේ මුමුණා කීව ආදරේ නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ

Mathaka Wedanawan lyrics · Sudeera Dilshan