Man Handapu Hamadama
Mihindu Herath · Man Handapu Hamadama - Single · 3:08
මන් හඩපු හැම දාම නුබ හිටියා සනසන්න දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුන වාවන්න බැහැ තාම නිදි නෑනේ මුලු රෑම පපු තුරුලේ නිදියාපු ඔබ ඉන්නෙ දැන් කොහෙද අපි දෙන්නා ගොඩ නගපු පෙම් හීන අද නැද්ද වෙන් වෙන්න හිතුවාට දුර ආව වැඩි නැද්ද හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද// මන් හඩපු හැම දාම නුබ හිටියා සනසන්න දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුන වාවන්න බැහැ තාම නිදි නෑනේ මුලු රෑම හිත ඇතුලේ කකියාපු දුක කිව්වේ නෑ තාම බොඳ වෙච්ච පෙම් හීන සිහිවෙන්නෙ ඇයි මෙහෙම ලන් වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්ද ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද// මන් හඩපු හැම දාම නුබ හිටියා සනසන්න දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුන වාවන්න බැහැ තාම නිදි නෑනේ මුලු රෑම///// -LEADB-
