Thotupola

GANGADARA - Numba Thama Mageya (නුඹ තාම මගේ ය!)

GANGADARA · GANGADARA · 1:33

ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය නුඹට අමතක ම මම ආදරේ වග ය මතක අහුලන ගමන් මම අතරමග ය නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය

GANGADARA - Numba Thama Mageya (නුඹ තාම මගේ ය!) lyrics · GANGADARA