Sihin Sinaawayi
Clarence Wijewardena, The Super Golden Chimes, The Golden Chimes · Original Hits of Clarence · 2:40
සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ මලින් උරා බොන රොන් බඹර මුවේ රුවන් මැණික් මුතු තිබෙන ලොවේ එවන් රසක් ඇත මට ඔබගේ මුවේ ඔබයි මනාලිය මගේ සිහින ලොවේ පැතුම් පිරුණු ඔබේ මුහුණේ සිතුම් මට කියා නැහැනේ නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා සිතේ සැනසුමක් නැහැනේ නෙතේ සහනයක් නැහැනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ පැතුම් පිරුණු ඔබේ මුහුණේ සිතුම් මට කියා නැහැනේ නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා සිතේ සැනසුමක් නැහැනේ නෙතේ සහනයක් නැහැනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ මලින් උරා බොන රොන් බඹර මුවේ රුවන් මැණික් මුතු තිබෙන ලොවේ එවන් රසක් ඇත මට ඔබගේ මුවේ ඔබයි මනාලිය මගේ සිහින ලොවේ ඔබයි මනාලිය මගේ සිහින ලොවේ ඔබයි මනාලිය මගේ සිහින ලොවේ
