Thotupola

Where I'm from

Jay Princce · Where I'm from · 2:05

They ask me where I'm from ලංකාවේ ඩෝ මං ඇවිත් දෙන්නම් රතු බත් එක්ක හාල් මැස්සෝ දැන් කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින් වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන් විසි විසි කර සල්ලි කොල දැන් පදමට හෙනසිත් ගසමින් අරන් යන්නෙ පරංගියා වගේ දැන් සිංහ කොඩිය අරන් යමු අපි බං නුවර තමයි බං විද්දා සුද්දා ගල හැදුවා ඇමරිකාව මෙහෙ බං මෙහෙ වෙල්කම් ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැහැනේ මෙහෙ ආවෙ නැත්නං නුවර හැටන් තලවකැලේ ගියේ බස් එකේ රවුන් ගගහ රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන් කොල්ලෝ වැඩි ටිකක් මෙහේ ඒකයි ගවුම ගනන් චීත්ත නැතත් පිං කැටේට සල්ලි දායි පවුම් ගනං ලස්සනයි මේ පැත්ත පැට්ටෙක් ඔතං ඉමු ඕනේ නෑනේ මචං කැත්ත කොං කරලා දාමු අපි ජාතිවාදි හැත්ත අවසර අරං ගලවමු බං අපි හැට්ට Say no to rape They ask me where I'm from Parippu rice done laying cricket and we hooping I'm hitting the and 1 96 WorldCup got the chip & home run better yet 6 runs catch it under the sun pull up to the pila house Kothu chicken a ton dipping to my granny crib now chillen in galle whippen in my dad car but that shit might just stall It's an old morris minor leather seat no recliner four-seat divider Ima need some gelata paper tolling up shit feel so melodic I don't get visit shit not periodic maybe I should cop a Lil ship shout yatchy crazy fact tho shit about to get bananas what is that kolikuttu bro check ya galses the girls real gorgeous and they ride with saluters fuck all the polluters keep the island real rooted but check this though we in the west west bro I got the best dressed flows must confess this slow fuck next I'm now bitch I flex flex bow I'm ya next threat It's no rest invest and grow කොල්ලෝ කැපුවත් ඉතිරි වෙන ඉත්තෙක් මන් බන්ක්ස්කි ඇදපු චිත්රේ ගලවන්න යන්නෙ දැන් බිත්තිය උඹ දුවන් දුවන් ඇවිල්ල දැම්මට පිත්ත මාළුවා කොක්ක ලගින් පැන්නා වරලෙන් පෙන්නන් පිත්තම උඹලගේ මත වගේ දිගට චූ චූ මම එන්නෙ අසපුවෙන් වඩම්මලා මුතු කියවන්නේ මගේ රට ගැන රැපෙන් තතු මගේ රස රැපෙන් උඹේ මොලේ පිපිලා හතු දෙපිලා බෙදිලා තැවෙන්න එපා උබ වටින කියන දේවල් අදින්න එපා තනි තරගේ දුවන්න උර වැදුනු යකා පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා Where I'm from මෙහේ වෙලා ෆන් උඹේ මොන පනතටත් සොදුරු ගම රන් හුළගට මුහුද කදු කපපු සන් ෆුල් පැකේජ් ඉන්නේ ගම හරි මැද මං පරිප්පු රයිස් ඩන් අත හෝදන් වරෙන් බං කාපන් කිතුල් පැණිත් එක්ක පුලියගේ මීකිරි දැන් කෙසෙල් කොලෙත් ඔතලා දෙන්නන් උඹට මදිනං දක්ශයි නිගම්බෝ කොල්ලෝ කෙලින් කරන් ඇද නං දැලක් ගැහුවත් දැල්ලෝ පොකිරිස්සෝ ලොකු ලොකු ඉස්සෝ Friday Saturday Sunday Beach සයිඩ් එකේ Disco ටැමඩෝල් පැනඩෝල් අපිට වඩා හොදයි පිස්සෝ මීගමු ලේඩීස් අවුරුද්දට කොකිස් එක්ක කිස් කෝ? රාද කසිප්පුද ඉටලි පුටු දාපු බෝට්ටු හීන පපා අරක්කු ශොට් එකයි බයිට් එකට බෝල මුරුක්කු අද ඩන්හිල් හෙට අපි ස්මොකින්ග් බීඩි සුරුට්ටු ඇද වෙන්ඩ ගහලා walks to home like කෝ මගේ සෙරෙප්පු අඩෝ!

Where I'm from lyrics · Jay Princce