Oba Kawuruda
Shihan Mihiranga · Oba Kawuruda - Single · 4:40
හිත ලග දගකරමින් හීන හීන ගෙනාවේ මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද කවුරැද instrumental ඔය ඉන වට දැවටෙන සලුපට වෙන්නට මට ආසයි ඔය තොල් මත රැදෙන්න බිදුවක් නවතින්නට ආසයි ඔය ඉන වට දැවටෙන සලුපට වෙන්නට මට ආසයි ඔය තොල් මත රැදෙන්න බිදුවක් නවතින්නට ආසයි ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද කවුරැද හිත ලග දගකරමින් හීන හීන ගෙනාවේ මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද කවුරැද instrumental මේ තරමට ආදරෙ හිතෙන්න මොනවද මට කීවේ හොරෙන්ම හිත නුබ ලග නැවතුන නෑ මටවත් දැනුනේ මේ තරමට ආදරෙ හිතෙන්න මොනවද මට කීවේ හොරෙන්ම හිත නුබ ලග නැවතුන නෑ මටවත් දැනුනේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද කවුරැද හිත ලග දගකරමින් හීන හීන ගෙනාවේ මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද කවුරැද කවුරැද
