Mathaka Ime
Nuwandhika Senarathne · Mathaka Ime · 3:53
ගං දිය නිසලයි සිතුවිලි කැළඹෙයි නුඹ නොයෙනාදා මල් පෙති මැලවෙයි පෙම් සිත හඩවයි නුඹ සැගවී ගිය මතක ඉමේ නුඹ සැගවී ගිය මතක ඉමේ චන්ද්ර මඩුල්ලෙන් හිනැහී දුවනා තාරුකාව නුඹ දිවි දෑලේ කල්ප කාලයක් පෙරුම් පිරූ සිත සගවා ගත්තයි සිත පතුලේ නුඹ සැගවී ගිය මතක ඉමේ ගං දිය නිසලයි සිතුවිලි කැළඹෙයි නුඹ නොයෙනාදා මල් පෙති මැලවෙයි තුන්සිත හඩවයි නුඹ සැගවී ගිය මතක ඉමේ නුඹ සැගවී ගිය මතක ඉමේ තබා දියත් යුග සතුටු කෙරූපෙම මැලවී ගිය නටබුන් අතරේ නුඹේ සිනාවෙන් බිදුවක් ඇතිදැයි තවත් සොයමි මම ගණ අඳුරේ නුඹ සැගවී ගිය මතක ඉමේ ගං දිය නිසලයි සිතුවිලි කැළඹෙයි නුඹ නොයෙනාදා මල් පෙති මැලවෙයි තුන්සිත හඩවයි නුඹ සැගවී ගිය මතක ඉමේ නුඹ සැගවී ගිය මතක ඉමේ
