Thotupola

Meena

Yaka · Meena · 2:50

නෙතු දෑලක සමවැදි තපසෙකු මෙන් මා සුමියුරු රැඟුමේ නැවතී උන්නා රාගය වෙනුවට අාලය බැන්දා සිනාවකින් මා සිත මුලාවුන ඔය නෙතු බැල්මෙන් මා සමවැදි දැහැනේ සිල් බිඳිනා මුත් මන්මත් බිඟුකැල රඟ දෙන්නා වූ රාගය වෙනුවට අාලය බැන්දා විරාමයක සිත මා තනිකර රඟනා ඔබ මීනා මීනා... End.

Meena lyrics · Yaka