Thotupola

Budun Wahanse

Sangeeth Wijesuriya · Best of Sangeeth Wijesuriya · 4:08

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඈත මෑත ගව් දුර දහස් ගෙවා සීත උණුසුම සැප දුක පසෙක තබා වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ පිනි බිඳුවක පණ නල සසරේ දුවන පනින සිත නිසල කළේ දහමින් තුටු කළ දියත තලේ බුදු නෙත පහදමු හද මඩලේ වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ නේක මෙත් සිත වපුරා සසර දිනා ලෝකයේ අඳ සතහට සුවය ගෙනා තිලොවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු තිලොවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු නෙත සිත තුටු කළ බුදු රුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

Budun Wahanse lyrics · Sangeeth Wijesuriya