Nil Nuwan
Malith Perera · Dangakara Adare · 4:06
නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ අහස පිබිදු දෙව්ලියේ සයුර කැළඹු කිඳුරියේ මගෙ රත්තරන් ඔබ මිණි පහන වගේ දේදුන්නෙ නැගී ආවේ මමයි මද පවනෙ වෙලී ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්රියේ සත්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගෙ ආදරේ ඔබටමයි ප්රියේ මා තරම් සෙනෙහසින් කිසිකෙනෙක් මේ ලොවේ නෑ රත්තරන් ඔයාට ආදරේ උණුසුම් හාදු වැස්සෙන් සනසා කඳුලට සතුටක් එක් කළා අපෙ ආදරේ සදහට පවතින්නේ දේදුන්නෙ නැගී ආවේ මමයි මද පවනෙ වෙලී ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්රියේ සත්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගෙ ආදරේ ඔබටමයි ප්රියේ INSTRUMENTAL චමත්කාර ආදරය තුළ ඇත්තේ සතුට සහ කඳුළුයි INSTRUMENTAL ආදරය නිසා නෙතින් හෙලූ කඳුළුවල ඇත්තේද ආදරයයි ආදරය වෙනුවෙන් පිරීමට වස්තුවක් නැත ඇත්තේ එකම වස්තුවකි ඔබ මට ඇති ආදරය මම ඔබට ඇති ආදරය ඒ වස්තුවයි දේදුන්නෙ නැගී ආවේ මමයි මද පවනෙ වෙලී ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්රියේ සත්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගෙ ආදරේ ඔබටමයි ප්රියේ මගෙ ආදරේ ඔබටමයි ප්රියේ මගෙ ආදරේ ඔබටමයි ප්රියේ
