Thotupola

Ira Paya

Samitha Mudunkotuwa · Ira Paya · 3:46

ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා එදා මෙදා තුර බිය සැක රැන්ඳු රුදුරු වෙසක් හද තුල නිති ඇන්ඳු අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ දසත දිවෙන මහනෙල් සුවඳක් සේ දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ ඉර පායා ඇත අඳුර මියෙන සේ ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා

Ira Paya lyrics · Samitha Mudunkotuwa