Thotupola

Mama Kapila (Yaka Crew)

Chanuka Mora · Mama Kapila (Yaka Crew) · 3:14

එහේ හේ... Yaka Crew මේක ගමේ ආතල් එකක් අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි මගෙ නම අමිල මට කිව්වෙ උන් කපිල ඇල්ලුවෙ ගමෙ නිලිය මම පදින චැලිය. ටිකිරි ලියා.ළිදට ගියා... දෑතින් ගෙන උදල අමුඩෙන් වහන් ගරුඩ ඉන්නෙ මැද මං කුඹුර එනකං මගෙ මැණික ටිකිරි ලියා.ළිදට ගියා. පැත්ත ගියත් මම ඇත්ත කියනවා මගේ රණ්ඩු කෙක්ක ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක කඩනව මං උන්ගෙ හක්ක පැත්ත ගියත් මම ඇත්ත කියනවා මගේ රණ්ඩු කෙක්ක ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක කඩනව මං උන්ගෙ හක්ක ටිකිරි ලියා.කොහෙද ඔයා. ළිද ලග ඇති බං කබරගොයා අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ ඇට මාලෙ කරට සුදට සුදෙ නෙරිය දැකල උබෙ බුරිය උඩ උදලුමිටිය ටිකිරි ලියා... නොම බලන් අහක වෙලට යමු හනික ගොයමෙ නිලෙ රහස වගෙනෙ උබේ පහස ටිකිරි ලියා.ළිදට ගියා. පැත්ත ගියත් මම ඇත්ත කියනවා මගේ රණ්ඩු කෙක්ක ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක කඩනව මං උන්ගෙ හක්ක පැත්ත ගියත් මම ඇත්ත කියනවා මගේ රණ්ඩු කෙක්ක ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක කඩනව මං උන්ගෙ හක්ක ටිකිරි ලියා.කොහෙද ඔයා. ළිද ලග ඇති බං කබරගොයා අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

Mama Kapila (Yaka Crew) lyrics · Chanuka Mora