Ithihasayak - Lofi Version
Thilina Blyz · Ithihasayak (Lofi Version) · 3:45
තත්පරෙන් තත්පරේ ස්වයං වර සීයක් දෙසීයක් සිහියෙන් සිහින දුන් එක දෙව්දුවක් නිල් ඇස් දෙකක් ආදරේ අතර තුර අනාදර පෙම් අනතුරක් ප්රේමයක් කියන්නෙම කඳුලු ගැන ඉතිහාසයක් තෙත් සිඳුනු ඇස් දෙකක් කලාතුරකින් හෙලා තවත් කඳුලක් දෙකක් ඇස් දෙකක් කියන්නේ කතාවක් කොච්චරක් මතක මැරුනමද ඉතිරිවන්නේ ප්රේමයක් යැයි යමක් සමරුම් මතක මතකයන් කෝටියක් තව ටිකක් හදවතක් කියන්නේ ඇස් දෙකට උල්පතක් ඇසින් ඇසින් අහන්නේ සතුටු වෙන්නට දෙයක් කොච්චරක් කඳුලු හැලුවමද ඉතිරිවන්නේ ප්රේමයක් යැයි යමක් තත්පරෙන් තත්පරේ ස්වයං වර සීයක් දෙසීයක් සිහියෙන් සිහින දුන් එක දෙව්දුවක් නිල් ඇස් දෙකක් ආදරේ අතර තුර අනාදර පෙම් අනතුරක් ප්රේමයක් කියන්නෙම කඳුලු ගැන ඉතිහාසයක්
