Thotupola

Oba Dan Keewath

Milton Mallawarachchi · Ran Hiru · 2:42

ඔබ දැන් කීවත් කඳුලු සලා මට ආදරෙයි කියා සිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවෙනු මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන යන්නට කතා කළේ දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ඔබ දැන් කීවත් කඳුලු සලා මට ආදරෙයි කියා සිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවෙනු මුලා ලස්සන මල් පෙති දෑතක පොඩි උන සුළඟේ විසිරෙනවා මැණිකෙගෙ අාදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපෙනවා ඔබ දැන් කීවත් කඳුලු සලා මට ආදරෙයි කියා සිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවෙනු මුලා

Oba Dan Keewath lyrics · Milton Mallawarachchi