Santhana Susum
Thilina Ruhunage & Suneera Sumanga · Santhana Susum · 4:04
සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදි රජුට කඩුව පවරා වල ලගදී මනමේ හැඩුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මං ගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා
