Thotupola

Aharawanna Maa (Short Play)

Charitha Attalage · Charitha Attalage · 1:58

ඇහැරවන්න මා ඇහැරවන්න මා මේ නින්දෙන් මේ හීනය මහ කළු පාටයි ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි මේ හීනය මහ කළු පාටයි ඇහැරවන්න මා මේ නින්දෙන් මේ හීනය මහ කළු පාටයි ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි මේ හීනය මහ කලු පාටයි

Aharawanna Maa (Short Play) lyrics · Charitha Attalage