Thotupola

Mala Panala

Jo Perera, Cozzy & Jeewaka Weerasinghe · 2:14 · 2:14

මළ පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා? මං ඇහුවා දැං කියපංකෝ කවුද සරලා හිත ගැහුනා හිරි පිපුණා ඈ දන්නේ කොහොම මෙව්වා කෑ ගහලා මං කිව්වා ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ මගෙ බොරු නෑ කෙල්ලේ (කෙල්ලේ) ඔබටයි මේ ප්රේමේ මං ළංවී සිපගද්දී ගැහුවේ ඈ කන හරහින් මළ පැනලා (ලා ලා ලා) මට බැනලා (ලා ලා) ඇයි විමලා? (ලා ලා) මං ඇහුවා තරහෙන්දෝ මගේ ප්රාණේ ඈට කීව ප්රේම ගීත වැඩ නැනේ නිදියන්නේ මං එළියේ ඇයි ඇයි බං දොර වැහුවේ කාට කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා මා විඳිනා කාට කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා මළපැනලා (ලා ලා ලා) මට බැනලා (ලා ලා) ඇයි විමලා? (ලා ලා) මං ඇහුවා මළපැනලා (ලා ලා ලා) මට බැනලා (ලා ලා) ඇයි විමලා? (ලා ලා) මං ඇහුවා මල පැනලා

Mala Panala lyrics · Jo Perera, Cozzy & Jeewaka Weerasinghe