Thotupola

Ravana

Viraj Bathiya & Poorna Sachinthana · Ravana · 3:02

දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරුත චණ්ඩ පරයන සිඳු රාවණ දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරුත චණ්ඩ පරයන සිඳු රාවණ රාවණ Instruments කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු විරිය මන දැරුණු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු විරිය මන දැරුණු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු රාවණ Instruments මේරු මහ ඉඳුකීල පරයන රජිත දාබිඳු පඨවි පනනල ඕ ඕ ඕ ඕ ධාරු සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකල නිරිඳු රාවණ රාවණ රාවණ

Ravana lyrics · Viraj Bathiya & Poorna Sachinthana