Thotupola

Oya Hinawa

Lashan Herath • Lashika Rammandala · Oya Hinawa · 3:05

ප්රේමි නුඹ මාගේ හිත ළඟම වීලා වරඟනක් වාගෙ හිතටම මැවීලා ලංව මට ආයේ මුමුනන් සඳේ මා දැනුනා මට ආලේ නුඹ ළඟ අසීමා හිතවන්තී නුඹේ ඔය හිනාවකට මම ආයෙත් පැටලුනාවේ මල් මත ආලෙන් පිරුණු පාටේ හැඩට විහඟුන් නැවතුනා සේ නොදැනීම වාගේ දැනෙනවා ඔය හිනාව ඔය කතාව නුඹ මගේම වෙනවාද ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම් ඔය හිනාව ඔය කතාව නුඹ මගේම වෙනවාද ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම් රෑ හීනෙන් නුඹේ හිනා පේනවා බැලු දෑසේ චේතනා තේරුනා ආදරෙයි ද පවසන්න ගෙතු හීන එලිවෙන්න නුඹ මාගෙම වන බැව් තේරුනා ලඳේ ඔය හිනාව ඔය කතාව නුඹ මගේම වෙනවාද ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම් ඔය හිනාව ඔය කතාව නුඹ මගේම වෙනවාද ලං උනාම නුඹ ලඟින් මන් ඉන්නම්

Oya Hinawa lyrics · Lashan Herath • Lashika Rammandala