Thotupola

Chain Panna Mata

Pissu Kanna · Chain Panna Mata · 3:47

චේන් පැන්නා මට ගෙදර ඉඳන් එක දිගටම ගහනවා මං බට Phone එකේ කතා කරල රිදෙනව මගෙ කට දත් මදින්නෙ හෙට ඔක්කොම කණපිට දවස යන්නෙ ඇඟේ නැතුව single නූල් පොට මන්ම හදන බත්ම කාලා මටනම් දැන් ඇති වෙලා TV එකේ news බලල මගේ මූණ මැලවිලා ගැලවිලා අහසෙ ග්රහයො කොරවෙලා weight ගහලා හදා ගත්තු bicep එකඑක පොඩිවෙලා කහින්නැතුව ඉන්නෙ මං අමාරුවෙන් මාරුවෙන්න කියල හිතන් ගෙදර ඉන්නෙ සීරුවෙන් බොන්නෙ කොත්තමල්ලි බෝතලෙන් හෝටලෙන් කෑම කන්න ඉමි බලාපොරොත්තුවෙන් දවස තිස්සෙ phone එකේ ඇස් දෙක පැත්තක self connect කරල මගේ අත් දෙක කැත්තක කොනෙන් ගහන මිනිස්සුන්ගෙ trip එක බලල මගේ ඔලුව ගිහින් තව පොඩ්ඩෙන් fit එක ලංකාවෙ ඉඳන් ආවෙ මම මගෙ නම දැම්මෙ because පිස්සුව හොඳටම මෙහේ වැටෙන හිම දැකල හිතට දැනෙන දුකට සිහිවෙයි මගෙ ගම I think I made some haters on the way Either way Got nothin' to lose I've hit the rock bottom again I'm the same From the day I met you 'cause I know the pain I'm to blame I think I know the way I need to play the game Make the way! ලෝකෙ වටේ ගිහින් ඇවිත් මගේ ඔලුව පෑරිලා බේරිලා ඉන්නෙ සරම කොනේ අසූචි ගෑවිලා බේබිලා ඉන්න රටක ඉන්න ඕනෙ හැංගිලා නංගිලා මල්ලිලා ගෙවල් අස්සෙ හිරවෙලා ගිය ආත්මෙ කරපු පවට මේ ආත්මෙ ඉපදුනා නිවට කමට සැපට ඉන්න කරපු කමට රැවටුනා ලෙඩවුනා Karma එක්ක ගැවටුනා වින්ද සැපට කරපු පවට අපට රෝනා බෝවුනා මම තනියම ඉන්නේ මම ඇතුලෙම ඉන්නේ මම ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ චේන් පැන්න මට උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට හෙට නැගිටින කොට උන්නත් 1000යි මළොත් 2000යි කියල හිතාගෙන ජීවත් වෙන්නේ මම තනියම ඉන්නේ මම ඇතුලෙම ඉන්නේ මම ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ චේන් පැන්න මට උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට හෙට නැගිටින කොට උන්නත් 1000යි මළොත් 2000යි කියල හිතාගෙන ජීවත් වෙන්නේ කෙලවෙලා ඉන්න අස්සෙ කුසේ ගින්න වැඩිවෙලා කුනුවෙලා තියෙන fried rice එකක් snap කලා අම්මට පොල් ගාල නොදුන් දෑතින් publish කරා ඒක දැකපු අක්කිලා මාව unfollow කරා අම්මට මම call කරොත් තාත්තා මට බනිනවා TV එකේ කුරුන්ගුරුන් ජෝතිශ්යය විදිනවා Take-away order කරල account එක හිඳෙනවා ගාලු පාරෙ තාර අස්සෙ පණුවො party දානවා මේවා සිද්ද වෙලා දැනට මාස තුනයි පැය පහයි ඔලුව ඇතුලෙ පොඩ්ඩ පොඩ්ඩ wire short වෙනවමයි ප්ලේන්ටියක් ගහල දුමක් ඇදල ඉඳල මට සැපයි මෙහෙම දෙයක් දැනුනමයි තනිකමයි ලෝකෙන් කොන් කෙරුවමයි අතක් තියල ගාථා කියල ලෙඩ හොඳ වුනෙ ඉස්සර පත්තර අස්සෙ බැදපු කුකුල්ලුන්ගෙ බිත්තර බත්තරමුල්ලෙ ඉඳන් හොයන් ආවෙ විස්තර දොස්තර ලියපු ලියුමෙ ඇලෙව්වෙ නෑනෙ මුද්දර මම තනියම ඉන්නේ මම ඇතුලෙම ඉන්නේ මම ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ චේන් පැන්න මට උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට හෙට නැගිටින කොට උන්නත් 1000යි මළොත් 2000යි කියල හිතාගෙන ජීවත් වෙන්නේ INSTRUMENTAL This is සද්දන්තයෝ

Chain Panna Mata lyrics · Pissu Kanna