M a . S i t h u w i l i . A t h a r e (Mixtape)
Drill Team Westnahira · The Westnahira Mixtape (Black Edition) · 3:39
මගේ ලෝකයේ රැජිනිය ඔබ උනේ මා සිතුවිලි අතරේ නෑ කාලය නිම වෙන්නේ ඔබෙ ආදරේ වගේ ඔබ තාමත් ඒ වගේ... මේ හදවත ඔබ භාරේ නොනිමෙන ඒ ආලේ මතකද ඒ කාලේ හිනැහුනු ඒ තාලේ පතනෙමි හැම සංසාරේ හිමි වේවා සුරලිය එලිය ඈ මගේ ඉර හඳ ගෙනත් දෙන්නම් තරු රැසක් වැස්සක් වස්සන්නම් ඔබ ලඟින් ඉතින් ඉදින්නම් හමුවෙන හැම බාධා බිඳලන්නම් බිඳලන්නම් ගෙවන්න ආසයි ඔබ ළඟ හැම මොහොතක් දවසක් අවුරුද්දක් කල්පයක් මැරෙන තුරා කෙල්ලේ ඔබ මාගේ ආදරේ සදාකල් නොමියෙන ප්‍රේමයෙ පහස විඳිගන්න තුරුළු වී කෙල්ලෙ ලං වී කොඳුරන්න හාදු දී සැරසෙන්න අත දෙන්න ළංවෙන්න විඳගන්න ඔබේ කුමරා Born ආවා යමු අපි ඉගිලී මගේ ලෝකයේ රැජිනිය ඔබ උනේ මා සිතුවිලි අතරේ නෑ කාලය නිම වෙන්නේ ඔබෙ ආදරේ වගේ ඔබ තාමත් ඒ වගේ... ඉනු බෑ මා තනි වී ඔබෙ රුවමයි දුටුවේ ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ ඉනු බෑ මා තනි වී ඔබෙ රුවමයි දුටුවේ ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ හමුවුනෙ නොසිතූ විලස කෙල්ලේ ඔයා Number One මග බලා සිටියේ සැමදා ඔබ එනකන් දෙන්නම් මුතු මාල දියමන්ති රන්වන් හීන ලොවක ඔබව මා සතපන්නම් පවසන්න දෙසවන් පිනායන්න වචනෙන් ලියා දෙන්න එය මුතුවන් ඔබේ අකුරෙන් තනිකම දැනෙයි මට ඊයෙට වැඩියෙන් වෙලාගෙන දිවිය සොඳුරු ඔබේ මතකෙන් සෙනෙහස පතුලේ ඇතුලේ හිත දැවෙන දරාගන්න බෑ හදේ රැව්දෙන වචන විඳිගන්න ආසයි සෙනෙහසෙ රසය කියා දෙන්නම් කෙල්ලේ ආදරෙ හරය නොසිතූ දවසක නොසිතූ මොහොතක මගෙ හද මඩලෙ පිරිසිදු ම තැනක හදවතෙ සතුට නිසදැසක තිබුන ආදර කවිය කරමි මෙලෙස වචන මගේ ලෝකයේ රැජිනිය ඔබ උනේ මා සිතුවිලි අතරේ නෑ කාලය නිම වෙන්නේ ඔබෙ ආදරේ වගේ ඔබ තාමත් ඒ වගේ... ඉනු බෑ මා තනි වී ඔබෙ රුවමයි දුටුවේ ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ ඉනු බෑ මා තනි වී ඔබෙ රුවමයි දුටුවේ ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ මගේ ලෝකයේ රැජිනිය ඔබ උනේ මා සිතුවිලි අතරේ නෑ කාලය නිම වෙන්නේ ඔබෙ ආදරේ වගේ ඔබ තාමත් ඒ වගේ...
