Thotupola

Cherry

Pop Punk · Cherry · 3:22

හිත සනසන වනසන උඹගේ මායම් රතු චෙරි වගේ රස ඇති දෙතොලේ සායම සාගරෙක මගේ හිත සැනසුවා රස ආකරේක මගේ හිත වැනසුවා හිත සනසන වනසන උඹගේ මායම් රතු චෙරි වගේ රස ඇති දෙතොලේ සායම සාගරෙක මගේ හිත වැනසුවා රස ආකරේක මගේ හිත සැනසුවා ඒ මල් ගවුමත් ගස්සා ඉඟ පද්දා යන මාගේ සුන්දරී මං රවුමක් පැද්දා රස දැක්කා උඹ මාරයි ශ්රී දේවී ඒ මල් ගවුමත් ගස්සා ඉඟ පද්දා යන මාගේ සුන්දරී මං රවුමක් පැද්දා රස දැක්කා උඹ මාරයි ශ්රී දේවී හිත සනසන වනසන උඹගේ මායම් රතු චෙරි වගේ රස ඇති දෙතොලේ සායම සාගරෙක මගේ හිත සැනසුවා රස ආකරේක මගේ හිත වැනසුවා මධුවිත සඳ දුමකට ඇති වුනානම් ඉන යට අත තියන් අපි නැළවුනා නම් රස ආකරේක මගේ හිත වැනසුවා රස ආකරේක මගේ හිත සැනසුවා මල් යායට බැස්සා ඇය කැස්සා ඒ ඇස්වහ ගින්දරී ඔය ගස්සන පස්සා තව ගස්සා උඹ නටපන් ශ්රී දේවී අමතර ආරක්ෂා පද ශික්ෂා පහ මතකත් නෑ හොම්ය් රස දෙන්නට ආවා ඔය හාවා තව හුස්මක් ලඟ ඕනී හිත සනසන වනසන උඹගේ මායම් රතු චෙරි වගේ රස ඇති දෙතොලේ සායම රස සාගරෙක මගේ හිත සැනසුවා රස ආකරේක මගේ හිත වැනසුවා නුඹේ රස මට තව තව වැඩිවුනා නම් යහනේ රහසේ අපි පැටළුනා නම් රස ආකරේක මගේ හිත වැනසෙනා රස ආකරේක මගේ හිත සැනසෙනා රස ආකරේක මගේ හිත සැනසුවා රස ආකරේක මගේ හිත වැනසුවා රස ආකරේක මගේ හිත සැනසුනා රස ආකරේක මගේ හිත වැනසුනා මධුවිත සඳ දුමකට ඇති වුනානම් ඉන යට අත තියන් අපි නැළවුනා නම් සාගරෙක මගේ හිත වැනසුවා රස ආකරේක මගේ හිත සැනසුවා මේ හිත සනසන වනසන උඹගේ මායම් රතු චෙරි වගේ රස ඇති දෙතොලේ සායම සාගරෙක මගේ හිත සැනසුවා රස ආකරේක මගේ හිත වැනසුවා ඒ මල් ගවුමත් ගස්සා ඉඟ පද්දා යන මාගේ සුන්දරී මං රවුමක් පැද්දා රස දැක්කා උඹ මාරයි ශ්රී දේවී මල් ගවුමත් ගස්සා ඉඟ පද්දා යන මාගේ සුන්දරී මං රවුමක් පැද්දා රස දැක්කා උඹ මාරයි ශ්රී දේවී උඹ මාරයි ශ්රී දේවී උඹ මාරයි ශ්රී දේවී

Cherry lyrics · Pop Punk