Thotupola

Awakashaye

Stereomiinds · Awakashaye · 3:52

තාරකා දූවිල්ලක පාවේ දැවී අලු වී අවකාශේ ධූම වර්ශා කැළඹී ආවේ හීන මන්දාකිණි ඇස් මානේ ඔබව සොයමින් මේ කතරේ මියුරු සුවඳේ පැටලී ආවේ මාරුතේ අඳුරින් මා වෙලනා මාවතේ අප එක්වී සරනා සිතිජ රේඛාවේ ගිනිසිලු නිවෙනා දැවී දැවී මියැදෙනා සක්වල තරණය කරමි මා සොයනෙමී හුරු ඒ දෑසේ චායා ගගන කළඹා මා ඇදී මේඝ වර්ශා ඒ නැගී නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා මිලීන තාරුකා නදී සරනා හඬා වැටී විඩා රුහිරු ගලනා හඹා අනන්තයේ ඔබව සොයනා ගෙවා ආලෝකවර්ශ දුර ඇදුණා නුරා සිහින මවාන සඳ දිලුනා පෙලා අඳුරු වලා මහද සැලෙනා නිම් වලා තිර පසු කර ඇදෙනා තාරකා සයනේ ඔබ නිදනා යාත්රිකයා මා වෙමි පෙම සොයනා දැවී දැවී මියැදෙනා සක්වල තරණය කරමි මා සොයනෙමී හුරු ඒ දෑසේ චායා ගගන කළඹා මා ඇදී මේඝ වර්ශා ඒ නැගී නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා (තාරකා දූවිල්ලක පාවේ) (ධූම වර්ශා කැළඹී ආවේ) මාරුතේ අඳුරින් මා වෙලනා මාවතේ අප එක්වී සරනා සිතිජ රේඛාවේ ගිනිසිලු නිවෙනා දැවී දැවී මියැදෙනා සක්වල තරණය කරමි මා සොයනෙමී හුරු ඒ දෑසේ චායා ගගන කළඹා මා ඇදී මේඝ වර්ශා ඒ නැගී නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා

Awakashaye lyrics · Stereomiinds