Numba Thama Mageya
Gangadara · Numba Thama Mageya · 1:33
ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය නුඹට අමතක ම මම ආදරේ වග ය මතක අහුලන ගමන් මම අතරමග ය නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය
