Ae Ha
Ridma Weerawardena · Ae Ha · 3:10
ඈ හා - තනිකම හුරුකම අතරේ මා හා ඈ හා - නැතිකම ඇතිබව අතරේ මා හා පුරා කල්ප අතරේ ආ දුර ගමනේ සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ ඈ ගාව නැති වුව මතකේ මා ගාව ඇති වුව අඳුරේ වින්දා. ජීවිතේ හා කිව්ව බෑ කිව්ව දවසේ නෑ දෙන්න ඒ හුස්ම ආයේ වින්දා. ජීවිතේ මනසින්ම අතහරින ආදරයෙ ගීතේ ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ මේ ගමන නවතින්නේ දැන් පුරා කල්ප අතරේ ආ දුර ගමනේ සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ ඈ ගාව නැති වුව මතකේ මා ගාව ඇති වුව අඳුරේ වින්දා. ජීවිතේ හා කිව්ව බෑ කිව්ව දවසේ නෑ දෙන්න ඒ හුස්ම ආයේ වින්දා. ජීවිතේ
