Sithin Ma Nosali
Nisal Sutheekshana · Sithin Ma Nosali · 3:39
හිතින් මා නොසැලී හිඳිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී හිතින් මා නොසැලී හිඳිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ වැටුනු මහා වරුසා මතක්වී නුඹ රැදි දෑසේ හිතින් මා නොසැලී හිඳිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී තවම මා නොදුටු සිනාකැන් හමුනොවු යාමේ කඳුල මට කරැණා කරන්නැයි අයදිමි නිබඳේ හිතින් මා නොසැලී හිඳිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී
