Thotupola

Rallen Rallata

Vijaya Kumaratunga · Mangala Nakatha · 4:09

හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹුදරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ගොම්මන් රෑ මහ සාගර අඳුරේ හෝ හෝ හඬ කැරකේ යන්නම් ඈතට මේ කර දියරේ ඉරණම රෑ ගමනේ දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ කඩමළු වූ පන් පැදුරේ තනි වේ මා සාගරයේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹුදරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ලංතෑරුම් එළි සුළඟට නිවුණා කම්පා වේ හද මා මන්දාරම් වැහි ඈතින් එනවා මූදේ ජල කළඹා අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ රැකදේවා අසරණ මා තනිවේ මා සාගරයේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹුදරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ

Rallen Rallata lyrics · Vijaya Kumaratunga