Oba Magemai
Shihan Mihiranga · Oba Magemai · 3:49
කවුරුන් මොනවා කීවත් අපි වෙන් වුණෙ නම් නෑ ඉඳහිට බාධක ආවත් අපෙ සිත් සෙලවුණෙ නෑ දින සති කල් ගතවී ගෙවුණත් ඔබ මට මදි වුණෙ නෑ මොනවා උනත් මගෙ පෙම්වතියේ සදහට ඔබ මගෙමයි මොනව උනත් මගෙ පෙම්වතියේ සදහට ඔබ මගෙමයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි ආත්ම ගණනක් තිස්සේ ඔබ මගේ වෙන්න ඇති පිවිතුරු ආදරේ හැමදාමත් ඔබ මට දෙන්න ඇති හිතාමතා මම කවදාවත් ඔබ හට දුක් දුන්නෑ මොනව උනත් මගෙ පෙම්වතියේ සදහට ඔබ මගෙමයි මොනව උනත් මගෙ පෙම්වතියේ සදහට ඔබ මගෙමයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි අද ඉදන් ඔබ මගේ අද ඉදන් මා ඔබේ අපි අපේම වී හිනැහෙන දවස අදයි
