Waraa
Stephanie Sansoni · Waraa · 3:53
පෙති මල් වරා යාවි පවනැල්ලේ පාවී චාරිකා වාගේ යමු නිල්ලේ නෑ සීමා වෙලා රෑනේ කඳුරැල්ලේ වෑහේ මේ සිනා බලාන ඒ දිහා පිපේ හැඟුම් පවා... බලාන ඒ දිහා... සුළඟේ වෙළිලා හිරිමල් සැලුණා ඒ සුවඳේ පාවී යාවී මා රෑ පුරා... ගුමු ගුමු හඬ ගා රහසේ මුමුණා බිඟු සේනා කී ඒ කාරණා මා වටා... මේ ගීත ආයාචනා ඒවි ගංදෑලේ මා සොයා... සේ වරා... පෙති මල් වරා... සිතු සේ දඟ පා සැනෙකින් මැකිලා පීදීලා ඒවි මේ හිතේ ප්රාර්ථනා... විටෙකදී සිතුණා ලඟදි දැනුනා වාරේ මල් වාරේ මේ දිහා ආ නියා... මේ ගීත ආයාචනා ඒවි ගං දෑලේ මා සොයා... සේ වරා... පෙති මල් වරා...
