Susuma We Mage
Athula Sri Gamage · Susuma We Mage · 3:52
සුසුම වී මගේ මුළු හදින් මා ළඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබඳකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් සුසුම වී මගේ මුළු හදින් මා ළඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබඳකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් ඔබම සෙනෙහසින් මට පිදූ සෑමදේ යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුණේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවඳ මා තනිකරයි පාළුවේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවඳ මා තනිකරයි පාළුවේ සුසුම වී මගේ මුළු හදින් මා ළඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබඳකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් නොදැන ලංවෙලා හෝ නොදැන වෙන්වුනි ඉතින් කිසිමදා මුණගැසුනේ නෑ යළි පුංචිම කාලේ සමුගත් තැනින් අපි නොදරුවන් ලෙසේ හමුවෙමු සිනාසිසී පුංචිම කාලේ සමුගත් තැනින් අපි නොදරුවන් ලෙසේ හමුවෙමු සිනාසිසී සුසුම වී මගේ මුළු හදින් මා ළඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබඳකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින් නිමා කළ සෙනේ සඟවන්නෙපා සිතින්
