Rae Ahase
Athma Liyanage · Liyathambara · 3:19
රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා තරු එළියක් නිල් දෙනෙතට වැටිලා සඳකිරනින් ඔබේ මහුන සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා
