Thotupola

Oba Themei Kiya

Edward Jayakody · Dedunu Palama · 3:22

ඔබ තෙමෙයි කියා බයයි වැසි වසි සුලං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරියෙ පිට මඩ ඉහෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසි සුලං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරියෙ පිට මඩ ඉහෙයි මුහුනට හිරිකඩ වැදෙයි සුදු මුදු මදහස මැකෙයි මුහුනට හිරිකඩ වැදෙයි සුදු මුදු මදහස මැකෙයි මිරිවැඩි තුල දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසි සුලං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරියෙ පිට මඩ ඉහෙයි සළු පිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සළු පිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සග වන්නෙමි ඔබ මගෙන් දිව එන්නට මට හිතෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසි සුලං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරියෙ පිට මඩ ඉහෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසි සුලං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරියෙ පිට මඩ ඉහෙයි End

Oba Themei Kiya lyrics · Edward Jayakody