Thotupola

Alu Yata Gini

Senaka Batagoda · Alu Yata Gini · 3:28

පුපුරන්නට යන කන්දක් ලග සුවසේ ඉන්නට බෑ අවදානම කොයි මොහොතෙද! ජීවිතයම සීමා කොටු තුල සිරවී සිටියාද හිතෙනවා බැලුවම පසුගිය කාලය වෙනසක් විය යුතුමයි ජීවිතයට කවදද කොහොමද නොදනී හරියට අළු යට ගිනි වැනි හිතුවිලි අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා... සීතල කදු වැටියෙන් ඔබේ නිල්ල පිරුණු මිටියාවත තොතැන්නකි හැමදෙටම ... ජීවිතයට අගයක් වන වේනම් සිතුවිලි වල සුවඳ දැනෙනම් තව, වෙන මොනවද? වෙනසක් විය යුතුමයි ජීවිතයට කවදද කොහොමද නොදනී හරියට අළු යට ගිනි වැනි හිතුවිලි අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා... අළු යට ගිනි වැනි හිතුවිලි අපිව වසාගෙන කොහෙදො ඈතක යනවා... අළු යට ගිනි

Alu Yata Gini lyrics · Senaka Batagoda