Thotupola

Sala Deneth Yuga

Nishantha Pradeep · Sala Deneth Yuga · 3:44

සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා සිනාසුණා මට ඔබ ගැන හැඟුම් පොවා කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා සනාතනයි කියු අපමණ පෙමක් දවා එදා පෙමින් ඉඟි කළේ ඔබයි සදා දුකින් තනිවුනේ මගේ ලොවයි අදත් මගේ සිත ඔබට හැඟුම්බරයි දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා සිනාසුණා මට ඔබ ගැන හැඟුම් පොවා කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා සනාතනයි කියු අපමණ පෙමක් දවා පුරා සඳක් ලෙස පෙනේ.වි දැයි බලාන ඉන්නව ඔබ නොපෙනෙයි, දුකයි බිඟුන් අරන් ගියේ මගේ මලයි දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා සිනාසුණා මට ඔබ ගැන හැඟුම් පොවා කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා සනාතනයි කියු අපමණ පෙමක් දවා

Sala Deneth Yuga lyrics · Nishantha Pradeep