Luhubandhinna Nam
Kaputo Band · Sakalansa Reggaeya · 3:13
ලුහුබඳින්න නම් හැන්දෑවේ... මං ඉන්නම් තනියෙන්... දෑතක් ගෙන බොරු යායේ... මං අහන්නම්හි රු වාගේ... නෙත් ගැටෙනා තුන් යාමේ... මත් වේවි බඹරුන්නේ... මල් පැණි එපා යාමේ... පාවෙන්නම්... හුළං පොදේ... සිත් දකිනා මේ කාලයේ... මං කිව්වා ඒ වාගේ... පිං පුරවමු පිං දෑලේ... මං හිතුවා... හරි වගේ... ලුහුබඳින්න නම් හැන්දෑවේ... මං ඉන්නම් තනියෙන්... දෑතක් ගෙන බොරු යායේ... මං අහන්නම්හි රු වාගේ...
