Thotupola

Sihine Soya Enawa

Mihindu Ariyaratne · Yathrikaya · 3:24

සවනේ රැව් දේ පෙරදා හැඬූ රාවේ ගිලිහේ දෙනෙතින් ගිනි ජාලා වියෝවේ වැටිලා රිදුනත් හද විමානේ නොසැලී දැල්වෙයි සිත ප්රතාපේ දැවුණු නිවහනේ අළු හා පිබිදී සොයා එනවා මරු හා වැතිරී සිහිනේ සොයා එනවා රවටා පාගා වැලලූවත් විලාපේ තෙරපා නෙරපා අඳ වූවත් මුසාවේ වැටිලා රිදුනත් හද විමානේ නොසැලී දැල්වෙයි සිත ප්රතාපේ දැවුණු නිවහනේ අළු හා පිබිදී සොයා එනවා මරු හා වැතිරී සිහිනේ සොයා එනවා මගේ හඬ වලලනු බෑ නෙත් අඳ කරලනු බෑ සිහිනය වලකනු බෑ යලි මා නවතනු බෑ යලි මා නැවතෙන්නෑ

Sihine Soya Enawa lyrics · Mihindu Ariyaratne