Thotupola

Mawumkaarai

Sahan Chamikara · Mawumkaarai · 3:32

ඔබේ දෙණුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි ආදරේ නම් මේ දැනෙන්නේ මදහාසයෙන් මුව සැරසේවී දෑත ගන්නම් හීන නිම්නේ මා සොඳුරු හැඩකාරී ඔබේ දෙණුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි සරසන්න මල් පෙති දේදුන්නකින් පාට තවරලා සනසන්නම් කන් පෙති තව හාදුවක් දවටලා ඉවසිලි නෑ සිතත් මගේ දෝරේ ගලයි ආදරේ ඔබ මගෙ වූ කතන්දරේ විඳිමී ඔබේ දෙණුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි ආදරේ නම් මේ දැනෙන්නේ මදහාසයෙන් මුව සැරසේවී දෑත ගන්නම් හීන නිම්නේ මා සොඳුරු හැඩකාරී ඔබේ දෙණුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි ඔබේ දෙණුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි

Mawumkaarai lyrics · Sahan Chamikara