Siyambala
The Warehouse Project · Siyambala · 3:16
සියඹලා ගහයට මා එදා හමු වූ පෙම මට නැතිවෙලා මා හද පුපුරා ඈ ගියා ගියා ගියා ගියා මගේ නලලට හාදුත් තියා මතකද ඔබ මට කී කතා අද අඳුරේ මා තනිවෙලා ගියා ගියා ගියා දුන්නට බොරු හීන ඈ තේරුණේ ම නෑනේ කාරණා හදවත ඔබ ගාව රෑ නැවතුණ හැටි දන්නේ නෑනේ මා තනි යහනේ මා සදා ඈ රැවටූ කරකාරේ බරබාගේ කැන්දා මා යන්නේ මගේ බාරි කරමාලේ බැන්දේ රෑ හීනේ දුන්නට බොරු හීන ඈ තේරුණේ ම නෑනේ කාරණා හදවත ඔබ ගාව රෑ නැවතුණ හැටි දන්නේ නෑනේ මා තනි යහනේ මා සදා ඈ රැවටූ සියඹලා ගහයට මා එදා හමු වූ පෙම මට නැතිවෙලා මා හද පුපුරා ඈ ගියා ගියා ගියා ගියා මගේ නලලට හාදුත් තියා මතකද ඔබ මට කී කතා අද අඳුරේ මා තනිවෙලා ගියා ගියා ගියා
