Mathakai Eda
Billy Fernando · Mathakai Eda · 4:29
මතකයි එදා අප හමු වූ දිනේ දෙනුවන් අපේ හමුවී හිනැහුණේ කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ අද මගේ වෙලා උතුරයි ආදරේ අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ බාධක හමුවේ නොසැලී උන්නා ආදර සිතුවම් මැවුණා එක හදගැස්මේ සෙනෙහස විඳලා මේ පෙම් සයුරේ කිමිදුණා මතකයි එදා අප හමු වූ දිනේ දෙනුවන් අපේ හමුවී හිනැහුණේ කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ අද මගේ වෙලා උතුරයි ආදරේ අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ ජීවිත ගමනේ එක්වී සරනා දෑතට දෑතක් බැඳුණා එක හද පැතුමේ දුර යමු දෙදෙනා ඒ පෙම් සයුරේ කිමිදිලා මතකයි එදා අප හමු වූ දිනේ දෙනුවන් අපේ හමුවී හිනැහුණේ කිසිවක් නොදොඩා පා කර ඒ හැඟුමන් රහසේ අද මගේ වෙලා උතුරයි ආදරේ අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ
