Suwanda Dena Mal Wane
Rookantha Goonatillake · Bambara Pahasa · 4:01
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා ඈත තාරකා දිහා නිල් නුවන් යොමා ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා නෑ පලේ තැවී හඬා වේදනා දරා වේදනා දරා සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටි කාලයේ රහස් වසා ජීවිතේ ගලයි මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳේ ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි මා සිතේ නැගෙයි සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
