Thotupola

Kawda Kapuwe

Nuwan · Gemba · 3:08

"අහාආආ අද ඇත්තටම සතුටු දවසක් පාටි දිලා මදි මල්ලි අනිවාර්යයෙන් සිංදුවක් කියන්න ඔනා එහෙම නේද... අනේ අයියේ ඉතිං අපි සිංදු කියන්න... ආ අයියලා බල කරනවා නං නොකියා බෑනේ ආ අල්ලන්න බලන්න මල්ලි තාලයක් ආ..." කවුද කැපුවේ අපෙ ආනමාළු කැන පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම පොර දාලා මෝරලා පැහෙන කොට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර // ආ... කවුද කැපුවේ... ගහ දරන්න බෑ තනි මිනිහට මෙහෙම කොරලා... අඩි 6-4 ලී ඉරන්න තිබුනා කපලා... මැලේසියන් බට් පැලයක් ගෙනාවේ හොයලා... කද කෙහෙල් උනත් කොස් වගේ හයියයි හිටලා... කවුද කැපුවේ අපේ ආනමාළු කැන පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම පොර දාලා මෝරලා පැහෙන කොට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර ආ... කවුද කැපුවේ... සුරංගනාවියෝ හිනෙන් ඇවිදිං කිවුවා "ඔයා ගෙඩියක් දුන්නොත්-තැටියක් දෙනවා උම්මා" දෙයියෝ බලන්නෙත් සාරෙට තිබුනොත් තමා ආ... කවුද කැපුවේ... ඔක කපපු එකා... මහ නරක... ගැරඩියෙකිඉ... "ගැරඩියෙක් ගැරඩියෙක් වගේද මිනිහෝ මාව පේන්නේ ගලවනවා කලිසම ඔය කලිසම ඔළුවෙන් ගෙම්බා" ආ... කවුද කැපුවේ අපේ ආනමාළු කැන පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම පොර දාලා මෝරලා පැහෙන කොට ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර ආ... කවුද කැපුවේ... "කඩන්න එපා/// ආ... හූ... හූ... කැඩුවා කැඩුවා ආ... ආ.ආව් එපා එපා ඔය කකුල එපා... ඔය කකුල එපා... අම්මෝ... The End! :)

Kawda Kapuwe lyrics · Nuwan