Thotupola

Eka Sarayak Amathanna

eTunes · Hits of Nimesh Kulasinghe · 4:07

එක සැරයක් අමතන්න මතකයිනම් මාව වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ Instruments හමුවුනු තැන මම ඉන්නම් දැක ගන්නට ඔබව හමුවේවි කවදාහෝ ආගිය මගක අප හැරවිය හැකි නම් කාලය සියල්ල වෙයි නිවරදිව ඉල්ලන්නෙ ඔබම තමයි මේ තනි හිත තාම් ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ Instruments නපුරු වුනේ රන්ඩු වුනේ පමණට වැඩියෙන් ඇත්ත හිත ඇත්තේ තිබ්බ සෙනේ පිරිසිදු වැඩි කමට හැරවිය හැකි නම් කාලය සියල්ල වෙයි නිවරදිව ඉල්ලන්නෙ ඔබම තමයි මේ තනි හිත තාම් එක සැරයක් අමතන්න මතකයිනම් මාව වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ ඔබ වාගේ හිත සැනසු ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ

Eka Sarayak Amathanna lyrics · eTunes