Thotupola

Apa Hamuwuna Thana

Sashika Nisansala · Apa Hamuwuna Thana - Single · 4:00

අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුලු නෑ දෙනෙතේ මතකේ අපගේ මැවිලා මනසේ සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුලු නෑ දෙනෙතේ අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුලු නෑ දෙනෙතේ පැතුවත් හැමදා උපදින සසරේ එක්වන්නට බෑ මගෙ රත්තරනේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුලු නෑ දෙනෙතේ අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ එකපාරක් දුටුවා නම් කඳුලු නෑ දෙනෙතේ

Apa Hamuwuna Thana lyrics · Sashika Nisansala