Ai Uba Irisiya
DKM · Adaviya · 3:14
කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ Ye ye ye ඈයි උබ ඉරිසියා බලන්නේ කපන්නා පිටිපස්සේන් අනින්නා බිමට වටන්නා ඈයි උබ ඉරිසියා බලන්නේ කපන්නා පිටිපස්සේන් අනින්නා බිමට වටන්නා මේ ගති ගුන තියනකන් ඉන්නට බෑනේ මචන් එකට එකා මරාගන්නකන් පෑවෑත්මක් නෑනේ මචන් ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා මට ගෑලපෙන්නෑ ඔය චරිත ඉදපන් ඈතින් ay උබලට වඩා කෙලින් කතා කරනවා උබලගේ කෑල්ලේ කෙලින්ම මතෘකාවේ වහෙන් ඔර කියවන්නෑ බොරු හෑල්ලේ, bro උබලගේ ඔය ඈද කොන්දු වලට තියලා බෑද ගනින් ලෑල්ලේ ya ya ya අහසින් වෑටුන්නෑ මෙතන්ට ආවේ නෑ මන් එක රෑකින් මන් හිටපු තෑන් වල උබලා හිටියනන් දෑන් නෑ කෑලිත් මනින්න හදන්න එපා මාව මම ආව පාරේ නෑවිත් ehy කකුලෙන් අදින්නේ නෑතුව පුලුවන්නන් පෙන්නපන් උබල ඈවිත් woah woah උබ මාව දන්නෑ මන් උබව දන්නෑ ඈයි එහෙනන් වහන්නේ පාර මටනන් දාන්න එපා ඔය පාර ගෙමක්ම නෑ ආවත් ඔක්කොම එක පාර woah අත ගාල ආයෙත් උඩටම අවේ සෙල්ලමේ ඔක්කොම දාර ස්මොකා කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ ye ye ye ඈයි උබ ඉරිසියා බලන්නේ කපන්නා පිටිපස්සේන් අනින්නා බිමට වටන්නා ඈයි උබ ඉරිසියා බලන්නේ කපන්නා පිටිපස්සේන් අනින්නා බිමට වටන්නා මේ ගති ගුන තියනකන් ඉන්නට බෑනේ මචන් එකට එකා මරාගන්නකන් පෑවෑත්මක් නෑනේ මචන් ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා ඈයි ඈයි ඈයි උබ ඉරිසියා
